“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන 2026.08.08 වන දින ලිහිණිවැහැර වසමේ සමාරම්භක අවස්ථාව. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ලම් මැතිතුමා, රිදීගම ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව මෙය සිදුවුනි.
![]() |
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |
ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ වන ප්‍රජා සංවර්ධන සභා බලගැන්වීම සඳහා ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන 2026.07.16 දින රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ සහ නියෝජ්‍ය අධ්යක්ෂතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
![]() |
|
![]() |
![]() |
Strategic planning for the green eco-tourism

A progress and practical workshop on the preparation of a strategic plan for the green eco-tourism industry was held on 24.07.2025 at Ahas Pokuna Holiday Resort.
![]() |
![]() |
![]() |
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ලද රෙදි පින්තාරු කිරීමේ වැඩසටහන
2026/06/18 සහ 19 යන දිනයන්හි සමෘද්ධි රැස්වීම් ශාලාවේදී ව්‍යවසායකයින් 40ක් සම්බන්ධ කර ගනිමින් ඉතාමත් සාර්ථකව පැවැත්විය.
|
![]() |
![]() |
![]() |
2025 New Year Celebration

Divisional Secretariat Ridigama started it's duties for the 2025 new year with the guidance of Divisional Secretary.
![]() |
![]() |
![]() |

































