කොට්ඨාස සාහිත්‍ය කලා උළෙල

env4

රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය කටයුතු දෙපාර්තමේන්තුව හා එක්ව 2024 නොවැම්බර් 12 වන දින ප්‍රාදේශීය සාහිත්‍ය කලා උළෙල පවත්වන ලදී. සාහිත්‍ය තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග, සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

 

 

බෑග් නිෂ්පාදන පුහුණු වැඩසටහන

env4

දිරියෙන් නැඟී සිටීමට වෙර දරණ ව්‍යවසායකයින් වෙනුවෙන් බෑග් නිෂ්පාදන පුහුණු වැඩසටහනක් 2024.07.31 දින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදි.

 

   

ජගත් පරිසර සතිය

env4

ජගත් පරිසර සතියට සමගාමීව 2024.06.04 දින පවත්වන ලද කනදෙණියාවල වසමේ පිහිටි අඹගහවල ඇල්ල අසල ප්ලාස්ටික් සහ පොලිතින් එකතු කිරීමේ වැඩසටහන.

 

   

කේක් නිශ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහන

env4

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමියගෙ ආරාධනයෙන් වසමේ මව් හවුල් වල කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමේ අරමුණෙන් 2024/07/30 දින කණුගොල්ල වසමේදි කේක් නිශ්පාදන තාක්ශණික පුහුණු වැඩසටහනක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පවත්වන ලදී.

 

   

යෞවන සමාජ සම්මේලනය සහ නිලවරණය

env4

යෞවන සමාජ සම්මේලනය සහ නිලවරණය 2024.03.23 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.

 

  env4   env4

පුවත් සහ සිදුවීම්

Scroll To Top