ආබාධිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය!

රිදීගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ජාත්‍යන්තර ආබාධිත පුද්ගලයින් සඳහා වූ දිනය නිමිත්තෙන් කුසලතා ප්‍රදර්ශන වැඩසටහනක් පවත්වන ලදී. කොට්ඨාසයේ ආබාධිත සාමාජිකයින් මෙම අවස්ථාවට තම හැකියාවන් සහ දක්ෂතා ඉදිරිපත් කළහ.
![]() |
![]() |
![]() |
||