සමථමුල මණ්ඩල අභිනව පත්වීම් ප්‍රදානය කිරීම

env4

ප්‍රාදේශිය ලේකම් තුමාගේ මූලිකත්වයෙන් සමමූල මණ්ඩල අභිනව පත්වීම් ප්‍රදානය අද (2024/03/04) රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව සිදු කරන ලදී.

 

  env4   env4

සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකයින් බදවා ගැනීමේ වැඩසටහන - 2023

env4

සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකයින් බදවා ගැනීමේ වැඩසටහනට අනුව, 2023 වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය වෙත රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රැගෙන ඒමට සක්‍රීයව දායකත්වය ලබා දුන් නිලධාරීන් අතරින් දායකයින් 15ට වඩා වැඩි බදවා ගැනීම් සිදුකල නිලධාරීන් වෙත ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ප්‍රශංසා සහතික ලබාදීම.

 

  

 

තෛපොංගල් දින සැමරුම 2024.

env4

රිදිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2024.01.16 දින තෛපොංගල් දින සැමරුම.

 

   
 
   

76th Independence Day Celebrations

env4

The 76th National Independence Day celebrations took place in the Divisional Secretariat - Ridigama premises on 02/04/2024. The events took place under the direction of the Divisional Secretary, planting of medicinal plants took place at the Ridigama Divisional Secretariat.

 

  

   

Happy New Year 2024 to you all!

env4

Rideegama Divisional Secretariat started its duties for the new year 2024 amid ecumenical blessings.

 

  env4   env4

පුවත් සහ සිදුවීම්

Scroll To Top