ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ වන ප්‍රජා සංවර්ධන සභා  බලගැන්වීම සඳහා ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන 2026.07.16 දින රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී ප්‍රාදේශීය  ලේකම්තුමන්ගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 WhatsApp Image 2026 07 16 at 5.18.04 PM WhatsApp Image 2026 07 16 at 5.18.02 PM1 
 WhatsApp Image 2026 07 16 at 5.18.03 PM  WhatsApp Image 2026 07 16 at 5.18.05 PM

පුවත් සහ සිදුවීම්

Scroll To Top