“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන 2026.08.08 වන දින ලිහිණිවැහැර වසමේ සමාරම්භක අවස්ථාව. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ලම් මැතිතුමා, රිදීගම ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව මෙය සිදුවුනි.

 WhatsApp Image 2026 08 08 at 4.45.08 PM WhatsApp Image 2026 08 08 at 4.48.23 PM  
 WhatsApp Image 2026 08 08 at 4.48.16 PM  WhatsApp Image 2026 08 08 at 4.48.08 PM  
 WhatsApp Image 2026 08 08 at 4.45.42 PM  WhatsApp Image 2026 08 08 at 4.45.31 PM  

පුවත් සහ සිදුවීම්

Scroll To Top