අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 අනිවාර්ය ඉතිරිකිරීම් නිදහස් කිරීම අදාල අයදුම්පත්‍රය විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම අදාල අයදුම්පත්‍රය විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 ආදායම් සහතික නිකුත් කිරීම අදාල ලියකියවිලි සමග අයදුම්පත්‍රය පැය 01කි ගණකාධිකාරි
08 තක්සේරු සහික නිකුත් කිරීම ග්‍රාම නිලධාරී නිර්දේශ සහිත වත්කම් ඔප්පුව පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම අනුමත කල අයදුම්පත්‍රය දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 විවිධ සහනාධාර නිර්දේශ කිරීම සමාජ සේවා නිලධාරී නිර්දේශ සහිත අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 මහජන පරිත්‍යාග අනුමත කිරීම සමාජ සේවා නිලධාරී නිර්දේශ සහිත අයදුම්පත දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 සමෘද්ධි දීමනා ගෙවීම ලිඛිත ආධාරක ලියවිලි සමග අයදුම්පත දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 සමාජ සංවර්ධන අරමුදල විසින් ගෙවන ලද සහනාධාර නිර්දේශ සහිත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
14 විදුලි විරෝධතා සඳහා විසඳුම් සැපයීම විදුලි විරෝධතා ලිපියක් සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 ඉඩම් හිමිකම් ඔප්පු සඳහා ණය, උකස් කිරීම අනුමත කිරීම ඉඩම් හිමිකම් ඔප්පු දින 01කි ප්‍රාදේශීය ලේකම්
16 විදුලි අයදුම්පත්‍ර නිර්දේශ කිරීම ඔප්පුව සමඟ නිර්දේශිත අයදුම්පත පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17 සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම පශු වෛද්‍යවරයකු විසින් අනුමත කරන ලද අයදුම් පත්‍රය පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 දැව බලපත්‍රයක් නිකුත් කිරීම නිර්දේශ සහිත අයදුම්පත දින 02කි ප්‍රාදේශීය ලේකම්
19 ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පතක් නිකුත් කිරීම උප්පැන්න සහතිකය හෝ හැඳුනුම්පත දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 ඉඩම් දීමනා අයිතිය පැවරීම ඉඩමේ ඔප්පුව හා අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 තෑගි ඉඩම් සඳහා අනුප්‍රාප්තිය නම් කිරීම නිර්දේශ සහිත පොදු 155 අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම ලේඛනගත සාක්ෂි සමග අයදුම්පත සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

පුවත් සහ සිදුවීම්

Scroll To Top