කොට්ඨාස සාහිත්‍ය කලා උළෙල

රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය කටයුතු දෙපාර්තමේන්තුව හා එක්ව 2024 නොවැම්බර් 12 වන දින ප්‍රාදේශීය සාහිත්‍ය කලා උළෙල පවත්වන ලදී. සාහිත්‍ය තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග, සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





















