| අනු අංකය |
ව්‍යාපෘතියේ නම |
අනුමත මුදල රු. |
| 1 |
(604-නහල්ල) ඇඹලව ගල්කඩුල්ල මාර්ගයේ ඩී.ඩී.ජයන්ත මහතාගේ කුඹුර අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම |
2,000,000.00 |
| 2 |
(567-කිරිබත්ගල්ල) හල්ගොල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම (බස් නැවතුමේ සිට ඉහළට) |
1,000,000.00 |
| 3 |
(601-ඕගොඩපොල) ඕගොඩපොල උණගොල්ලෑව මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
1,000,000.00 |
| 4 |
(543-කදුපළාත) කඳුපළාත ප්‍රධාන මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම |
1,000,000.00 |
| 5 |
(542-නිතුල්පිටිය) කැලෑමුල්ල ඔයියන්ගම නිතුල්පිටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
1,000,000.00 |
| 6 |
(618-බුළුවල) පල්ලේවත්ත අමුණ දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
1,000,000.00 |
| 7 |
(639-කූරුකැප්පිටිය) කූරුකැප්පිටිය බටගොල්ල ග්‍රාමීය මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
1,000,000.00 |
| 8 |
(548-කොරොස්ස) උඩවත්ත මුකලන්වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
1,000,000.00 |
| 9 |
(633-පාලිඇල්ල) පාලිඇල්ල ගොඩවෙල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
1,000,000.00 |
| එකතුව |
10,000,000.00 |