තොරතුරු ලබාගතහැකි නිලධාරින්

නම තනතුර දුරකථන අංකය
කේ.රුෂ්ධා මෙය සහකාර ප්‍රාදේශීය ලේකම් +94 372 251 038 [Ext: 202]
මහජනතාව සදහා මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කල හැකිය.
  • තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරියාට ලබාදීම.
  • දුරකතන, ඊ මේල්,ෆැක්ස් හෝ වාචිකව අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
  • තොරතුරු ඉල්ලා දින 14 ක් අතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය
  • තොරතුරු ලබාදීම සදහා ගාස්තුවක් ගෙවිය යුතු නම් රජයේ අනුමත ගාස්තුවලට යටත්ව තොරතුරු ලබාදිය හැකිය.
තොරතුරු ලබා නොදෙන අවස්ථා :
  • පුද්ගලික තොරතුරු
  • තෙවන පාර්ශවයක් විසින් ලබාදුන් තොරතුරු
  • රාජ්‍ය රහස්වලට සම්බන්ධ තොරතුරු
ඔබ ලබා ගන්නා තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
සටහන: ඔබට පහත අයදුම්පත බාගත කර, සම්පූර්ණ කර තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය. නමුත් මෙය විකල්පයක් වන අතර එය ලබා දී ඇත්තේ ඔබේ පහසුව සඳහා පමණි.

අයදුම්පත බාගත කිරීමට ක්ලික් කරන්න

පුවත් සහ සිදුවීම්

Scroll To Top