කේක් නිශ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහන

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමියගෙ ආරාධනයෙන් වසමේ මව් හවුල් වල කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමේ අරමුණෙන් 2024/07/30 දින කණුගොල්ල වසමේදි කේක් නිශ්පාදන තාක්ශණික පුහුණු වැඩසටහනක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පවත්වන ලදී.
![]() |
![]() |
![]() |


















