සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ලද රෙදි පින්තාරු කිරීමේ වැඩසටහන
2026/06/18 සහ 19 යන දිනයන්හි සමෘද්ධි රැස්වීම් ශාලාවේදී ව්‍යවසායකයින් 40ක් සම්බන්ධ කර ගනිමින් ඉතාමත් සාර්ථකව පැවැත්විය.
|
![]() |
![]() |
![]() |


















