සමාජ ආරක්ෂණ විශ්රාම වැටුප් යෝජනා ක්රමයට දායකයින් බදවා ගැනීමේ වැඩසටහන - 2023

සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්රියාත්මක කරන සමාජ ආරක්ෂණ විශ්රාම වැටුප් යෝජනා ක්රමයට දායකයින් බදවා ගැනීමේ වැඩසටහනට අනුව, 2023 වසරේ කුරුණෑගල දිස්ත්රික්කයේ පළමු ස්ථානය වෙත රිදීගම ප්රාදේශීය ලේකම් කාර්යාලය රැගෙන ඒමට සක්රීයව දායකත්වය ලබා දුන් නිලධාරීන් අතරින් දායකයින් 15ට වඩා වැඩි බදවා ගැනීම් සිදුකල නිලධාරීන් වෙත ප්රාදේශීය ලේකම්තුමා විසින් ප්රශංසා සහතික ලබාදීම.

![]() |
![]() |

















