ගම සමඟ පිළිසදරක් වැඩසටහන - 2022 ව්‍යාපෘති

මිලියන 04

අනු අංකය ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘති යෝජනාව
1 546 - බලවත්තල එක්සත් තරුණ මරණාධාර සමිතියේ ගරා වැටුන වහලයේ අළුත්වැඩියාව
2 556- මඩිතියාව මඩිතියාව ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
3 563 - පල්ලේයාය පල්ලේයාය මහා විද්‍යාලයේ ජලනල පද්ධතිය හා විදුලි පද්ධතිය අළුත්වැඩියා කිරීම
4 610- කවිසිගමුව කවිසිගමුව මධ්‍ය මහා විද්‍යාලය හරහා ගලා බසින ඇල මාර්ගය කොන්ක්‍රීට් යොදා පිළිසකර කිරීම

මිලියන 03

අනු අංකය ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘති යෝජනාව
5 546 - බලවත්තල බලවත්තල විහාරස්ථානයේ චෛත්‍ය වටා බැම්ම සංවර්ධනය කිරීම
6 558- වැවේගෙදර නිලන්තට්ටුව වැවේ වේල්ල දෙපස කොන්ක්‍රීට් කර ප්‍රතිසංස්කරණය කිරීම
7 552- ගොපල්ලව ගොපල්ලව පුරාණ ගල්ලෙන් විහාරයේ වලාකුළු බැම්ම ඉදිකිරීම
8 596- පානගමුව පානගමුව පොදු සුසාන භූමියේ පල්ලියේ සංවර්ධන කටයුතු සඳහා
9 600- රන්තැටිකන්ද රන්තැටිකන්ද ප්‍රජා ශාලාවේ ටයිල් ඇතිරීම
10 611- දැදුරුනදීගම මීගස්තැන්න බෝධිරාජාරාමයේ ඉදිකරමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
11 629- ඇරෑපොලකන්ද ඇරෑපොලකන්ද විහාරස්ථානයේ ආවාස ගොඩනැඟිල්ල කපරාදු කිරීම හා ඉදිරියට කොටසක් ගොඩනගා ගැනීම
12 631- තල්ගස්පිටිය ජාවියාල් අස්හර් ජුම්බා පල්ලියේ ගොඩනැගිල්ලේ වහලය අළුත්වැඩියා කිරීම
13 631- තල්ගස්පිටිය අන්සාර් සුන්නතුල් මස්දිඩ් ජුම්බා පල්ලියේ ගොඩනැගිල්ලේ වහලය සැකසිම
14 633- පාලිඇල්ල කැකිරිහේන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම
15 635- මැදකන්ද මැදකන්ද-ගෝනදෙනිකන්ද ප්‍රජාශාලාවට පොදු වැසිකිලි පහසුකම් ලබා දීම
16 639- කූරකැප්පිටිය කූරකැප්පටිය සීලරතන දහම් පාසල් ගොඩනැගිල්ලේ බිම කොන්ක්‍රීට් කර සිමෙන්ති දැමීම, වේදිකාව සකස් කිරීම, තීන්ත අලේප කිරීම
17 600- රන්තැටිකන්ද රන්තැටිකන්ද වසමේ සුළු අපනයන බෝග එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයේ ඉතිරි වැඩ නිම කිරීම
18 531- කොස්වත්ත සිරි සුමනාරාම විහාරස්ථානයේ ඔසු උයනක් සැකසීම

මිලියන 100

අනු අංකය ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘති යෝජනාව
19 553- ළිහිණිවැහැර ළිහිණිවැහැර විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
20 555- කොතලාවලගම ගොළුවාහේන ශෛලතලාරාම විහාරස්ථානය සංවර්ධනය කිරීම
21 527- උඩකැන්දවල උඩකැන්දවල විහාරස්ථානයේ සාමනේර භික්ෂු සංඝාවාස ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම
22 548- කොරොස්ස කටුපිලගොල්ල ශ්‍රී සුමගල අවමංගල්‍යාධාර සමිති ශාළාවේ වහලය අළුත්වැඩියා කිරීම
23 576 - ගල්ලව ගල්ලව ප්‍රඥාසාගර විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලේ ජනේල,දොර ජනෙල් සකස් කිරීම
24 586- මහවෙල මුත්තුමාරි අම්මාන් කෝවිලේ ඉදිවෙන ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ සඳහා
25 587- ගනේගොඩ දොඹගොල්ල ප්‍රජාශාලාවේ දැල් ආවරණ ගැසීම
26 590- පිහිඹුව පිහිඹුව ශ්‍රී වටවනාරාම පුරාණ විහාරස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලේ අඩක් නිමවී ඇති බිම් මහලේ සං. කටයුතු
27 599- කන්දෙගෙදර බාඹරැව යාම්ලෙන රජමහා විහාරයේ දාන ශාලාව ඉදිකිරීම
28 625- ගෝනදෙනිය සමඟි ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
29 567- කිරිබත්ගල්ල පිටියේගෙදර වෙල්යායේ වේල්ල ඉදිකිරීම
30 600- රන්තැටිකන්ද සුළු අපනයන බෝග නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථානයේ ඉතිරි වැඩ නිම කිරීම

මිලියන 20

අනු අංකය ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘති යෝජනාව
31 545 - තෙලඹුගල්ල තෙලඹුගල්ල පාසල් ක්‍රිඩා පිටිය මායිමේ ඇති ඇළ පිළිසකර කර ආරක්ෂිත බැම්ම ඉදිකිරීම

පුවත් සහ සිදුවීම්

Scroll To Top